Notice of withdrawal from BSE programme

Note:

Those who withdraw before the Document verification process will be able to get a refund of the fees paid after a deduction of Rs.1000 as the administration cost.

Those who withdraw at the Add/Drop will be able to get 90% of the fee paid at the registration.

There will be no refund after the Add/Drop period. 

If you neither withdraw nor follow the programme, you will be charged for the next 3 installments as well. 

The finance division will post a cheque for the applicable refund amount via registered post to the address mentioned in the registration.  

Please email the request for withdrawal to bseinfo@ousl.lk with following details,

Name (to draw the cheque),NIC number,S Number,Postal address (to deliver the cheque),,Reason for withdrawal

=====================================================================

ADD/DROP අවස්ථාවේදී BSE උපාධියෙන් ඉවත්වීම 

 

සීමිත කාලයක් සඳහා අවම මූල්‍ය දඩයක් සමඟ වැඩසටහනෙන් ඉවත් වීමට සිසුන්ට විකල්පයක් ඇත.

 

ලේඛන සත්‍යාපන ක්‍රියාවලියට පෙර ඉවත් වන අයට ලියාපදිංචියේදී  ගෙවූ මුදලින් පරිපාලන ගාස්තු ලෙස රුපියල් 1000 ක් අඩු කිරීමෙන් පසු ඉතිරි  මුදල් ආපසු ලබා ගත හැකිය.



ADD/DROP අවස්ථාවේදී මුදල් ආපසු ගන්නා අයට ලියාපදිංචියේදී ගෙවන ලද ගාස්තුවෙන් 90% ක් ලබා ගත හැකිය.



ADD/DROP අවස්ථාවෙන්  පසු මුදල් ආපසු ගෙවීමක් සිදු නොවේ.

 

ඔබ වැඩසටහන ඉවත්නොවුනත් අනුගමනය නොකර සිටියත්, ඊළඟ වාරික 3 සඳහා ද අය කෙරේ.

 

මුල්‍ය අංශය විසින් ආපසු ගෙවීමේ මුදල ඇතුලත් චෙක්පතක් ලියාපදිංචි තැපෑල මගින් ඔබේ නිවසේ ලිපිනයට එවනු ලබයි.

 

BSE වැඩසටහනෙන් ඉවත් වීමට කැමති අය නම (චෙක්පතේ ඇතුලත් කිරීමට), ලිපිනය, හැදුනුම්පත් අංකය, S අංකය, එසේ ඉවත් වීමට හේතුව ඇතුලත් කරන ලද  ඉලීමක් bseinfo@ousl.lk වෙත යොමු කරන්න.



=====================================================================




 Add/Drop கட்டத்தில் BSE திட்டத்திலிருந்து விலகுதல்.

 

ஒரு குறிப்பிட்ட காலத்திற்கு குறைந்தபட்ச நிதி தண்டத்துடன் திட்டத்திலிருந்து விலகுவதற்கு மாணவர்களுக்கு தெரிவு காணப்படுகிறது.

 

ஆவண சரிபார்ப்பு செயல்முறைக்கு முன் விலகுபவர்களுக்கு செலுத்தபட்ட கட்டணமானது நிர்வாக செலவாக ரூ.1000 கழித்தபின் திரும்பப் பெற முடியும்.

 

Add/Drop இல் விலகுபவர்களுக்கு பதிவின் போது செலுத்திய கட்டணத்தில் 90% ஐ பெற முடியும்.

 

Add/Drop காலத்திற்குப் பின் பணம் திருப்பிச் செலுத்தப்பட மாட்டாது.

 

பொருத்தமான மீளப்பெறும் தொகைக்கான காசோலையானது நிதிப் பிரிவினால் உங்கள் வீட்டு முகவரிக்கு பதிவுத் தபால் மூலம் அனுப்பி வைக்கப்படும்.

 

இக்கற்கைத் திட்டத்திலிருந்து விலக விரும்புவோர் மீளப்பெறுவதற்கான கோரிக்கையை பொருத்தமான காரணத்தை குறிப்பிட்டு bseinfo@ousl.lk இற்கு ஒரு மின்னஞ்சலை அனுப்ப வேண்டும்.



Unable to find an answer?

Looking for anything specific article which resides in general queries? Just browse the various relevant folders and categories and then you will find the desired article.

Contact Us