Updating payment details - ගෙවීම් විස්තර යාවත්කාලීන කිරීම -

If your details in the system are not updated after making a payment please submit the scanned copies of the voucher and proof of payments (deposit slip, CDM deposit, online transaction receipt etc) to payments@ousl.lk with a cc: to bsereg@ousl.lk. If your issue is not solved within three working days, send a reminder to bsereg@ousl.lk to follow up. 


ගෙවීමක් කිරීමෙන් පසු පද්ධතියේ ඔබගේ තොරතුරු යාවත්කාලීන නොවන්නේ නම් කරුණාකර වවුචරයේ ස්කෑන් කරන ලද පිටපත් සහ ගෙවීම් පිළිබඳ සාක්ෂි (තැන්පතු කුවිතාන්සිය, සීඩීඑම් කුවිතාන්සිය, මාර්ගගත ගනුදෙනු රිසිට්පත් ආදිය) payments@ ousl.lk වෙත bsereg@ousl.lk ට පිටපතක් සමඟ යොමු කරන්න. ඔබගේ ගැටළුව වැඩකරන දින තුනක් ඇතුළත විසඳා නොමැති නම්, bsereg@ousl.lk වෙත මතක් කිරීමක් යවන්න.


 

Unable to find an answer?

Looking for anything specific article which resides in general queries? Just browse the various relevant folders and categories and then you will find the desired article.

Contact Us